SKIP TO MAIN CONTENT

ලොව ඉහළම තිරසාර විශ්වවිද්‍යාලය ලෙස ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක් නම් කෙරේ: ජුනි 02 SBS සිංහල පුවත්

Western Sydney University.jpg
Western Sydney University (WSU) took out first place in the Times Higher Education's Impact Rankings. Overall, Australia had 15 universities ranked in the top 100. Credit: WSU

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත්වි,දෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 06 සිකුරාදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත්වි,දෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 06 සිකුරාදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • තිරසාරත්වය සඳහා ලොව විශ්වවිද්‍යාලය ලෙස ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයක් නම් කෙරේ.
  • ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවකින් කටයුතු කිරීමට චීනය සූදානම්
  • ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලසුම් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්
  • මොස්කව් විසින් කිව් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසුව යුක්රේනයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු මරුට
  • අබාධයක් හේතුවෙන් අද දින පැවැත්වෙන ඉතාලියේ ඩයමන්ඩ් ලීග් ධාවන ඉසව්ව යුපුන් අබේකෝන්ට අහිමි වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now