ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් නවාතැන් සොයද්දී දැන සිටිය යුතු කරුණු SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්10:33 Credit: Getty Images/gawravSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (9.65MB)Download the SBS Audio appAvailable on iOS and Android ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ට වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මේ වනවිට ප්‍රසිද්ධ වී තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට පවතින ඉහල කුලී හේතුවෙන් කුලී නිවාස සොයාගැනීමේදී සැලකිය යුතු කරුණු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ලබා ගත හැකි නවාතැන් වර්ග මොනවාද? : SBS සිංහල Australia Explained වෙතින්ShareLatest podcast episodesසිංහල කලා ශිල්ප දරුවන්ට දායද කරන කෑන්ස් හි හෙළ නැටුම් ගුරුතුමා - බුද්ධික නාඔටුන්න'ලොව වටා': ඉරානයෙන් ගෑස් ගත් ලංකාවේ 'ලාෆ්ස්' සමාගමකට ඇමෙරිකාව ගෑස් පෙන්වයි‘කාලීන විග්‍රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයිඕස්ට්රේලියාවේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාව කරන්නේ කෙසේද: Australia Explained