මෙසේ වැඩිහිටි සංවිධාන වල නායකත්වය ලබා ගන්නේ කාන්තාවන් බවත් හෙළි වේ තිබේ
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් ප්‍රජා සංවිධාන ලෙස එක් වීමේ වාසි ගැන ශ්‍රී ලාංකික පර්යේශිකාවක් කියූ දෑ

Source: Getty
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් ප්‍රජා සංවිධාන ලෙස සංවිධානය වීම පිළිබද පර්යේෂණයක් සිදු කල La Trobe විශ්ව විද්‍යාලයේ පර්යේෂිකා ආචාර්ය ශෂිනි ගමගේ සමගින් සාකච්චාවක්
Share