පිළිකා පෙරාතුව හඳුනාගැනීමට ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ දැනගනිමු.
Getty Images Source: Getty Images
පිළිකා කලින් හඳුනාගැනීම හෝ වළක්වාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.
Share




