Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australian Summer: ඕස්ට්‍රේලියාවේ ඔබ අත්විඳින කාලගුණයට බලපාන ප්‍රධාන කරුණු මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

What are the climate drivers that shape Australia’s weather?

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල විවිධ වසර වල දේශගුණික තත්ත්ව සඳහා වැඩි බලපෑම් සිදු කරන, ශ්‍රී ලංකාවේදී අප අත්විඳින මෝසම් තත්වය හා සමාන වූ ඕස්ට්‍රේලියාවේ පවතින එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) තත්ත්ව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල විවිධ වසර වල දේශගුණික තත්ත්ව සඳහා වැඩි බලපෑම් සිදු කරන, ශ්‍රී ලංකාවේදී අප අත්විඳින මෝසම් තත්වය හා සමාන වූ ඕස්ට්‍රේලියාවේ පවතින එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) තත්ත්ව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now