මිනිස් සිරුරේ ප්‍රධාන පද්ධති ආශ්‍රිතව වයිරස් සහ බැක්ටීරියා ආසාදනය වී බහුලව ඇතිවන රෝගී තත්ත්ව මොනවාද?

Source: Pixabay
මිනිස් සිරුරේ ප්‍රධාන පද්ධති ආශ්‍රිතව වයිරස් සහ බැක්ටීරියා ආසාදනය වී බහුලව ඇතිවන රෝගී තත්ත්ව පිළිබද මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share