What are the expected climate changes over Australia according to the State of climate 2022 report? Getty Images Supplied images: Charuni Pathmeswaran, SBS Sinhala
පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානයත් (CSIRO) ඔස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යංශයත් එක්ව මේ වන විට ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුලත් State of Climate වාර්තාව නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ අපිට ඉදිරියේදී අත්දකින්නට සිදුවන ගංවතුර , ලැව් ගිනි, අධික උණුසුම, අධික සීතල වැනි අනපේක්ෂිත ආන්තික කාලගුණික තත්ත්ව ගැන කල් තියා දැන ගන්න මේ සාකච්ඡාවට සවන් දෙන්න.
පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානයත් (CSIRO) ඔස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යංශයත් එක්ව මේ වන විට ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුලත් State of Climate වාර්තාව නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ අපිට ඉදිරියේදී අත්දකින්නට සිදුවන ගංවතුර , ලැව් ගිනි, අධික උණුසුම, අධික සීතල වැනි අනපේක්ෂිත ආන්තික කාලගුණික තත්ත්ව ගැන කල් තියා දැන ගන්න මේ සාකච්ඡාවට සවන් දෙන්න. New south wales විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා චාරුණී පත්මේස්වරන් සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව