ඔස්ට්‍රේලියාව තුළ බහුලවම ශ්‍රවණාබාධ ඇතිවීමට බලපාන හේතු මොනවාද?

Source: Flickr
මාර්තු මාසයේ ඔස්ට්‍රේලියාව තුළ මේ ගෙවී යන ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය නිමිති කොටගෙන ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
Share




