SKIP TO MAIN CONTENT

යෝජිත නව ඕස්ට්‍රේලියානු දෙමාපිය වීසා ඛාණ්ඩය පිළිබඳව ඔබ අනිවාර්‍යයෙන්ම දත යුතු දෑ - SBS සිංහල සේවයෙන්

proposed new parent visa
proposed new parent visa Source: SBS Sinhala

වත්මන් ඕස්ට්‍රේලියානු ලිබරල් සංධාන රජය විසින් ගෙන එන යෝජිත නව ඕස්ට්‍රේලියානු දෙමාපිය වීසා ඛාණ්ඩය පිළිබඳව මෙල්බර්න්හි අධිනීතිඥ සහ සංක්‍රමණ නීති උපදේශක දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලි සේවය ඔබ වෙත ගෙන එන සාකච්චාවක් නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

වත්මන් ඕස්ට්‍රේලියානු ලිබරල් සංධාන රජය විසින් ගෙන එන යෝජිත නව ඕස්ට්‍රේලියානු දෙමාපිය වීසා ඛාණ්ඩය පිළිබඳව මෙල්බර්න්හි අධිනීතිඥ සහ සංක්‍රමණ නීති උපදේශක දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලි සේවය ඔබ වෙත ගෙන එන සාකච්චාවක් නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now