Credit: Ariel Skelley/Getty Imagesසෑම වසරකම, සිය දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් රැකියා, අධ්‍යාපන, පවුල් කටයුතු හෝ වඩා හොඳ ප්‍රජා සඳහා විවිධ ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීම සිදු කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල නීති රෙගුලාසි මෙන්ම සේවා සපයන්නන් වෙනස් විය හැකි වීම හේතුවෙන් ඒ සඳහා සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Harita Mehta
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සෑම වසරකම, සිය දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් රැකියා, අධ්‍යාපන, පවුල් කටයුතු හෝ වඩා හොඳ ප්‍රජා සඳහා විවිධ ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීම සිදු කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල නීති රෙගුලාසි මෙන්ම සේවා සපයන්නන් වෙනස් විය හැකි වීම හේතුවෙන් ඒ සඳහා සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්