Source: Pixabayඔස්ට්‍රේලියාව තුල වයස්ගත රියදුරන් ආරක්ෂාකාරීව රිය පැදවීමට අනුගමනය කලයුතු කරුණු සහ වයස්ගත රියදුරන් සඳහා පවතින නීති නිසි ලෙස පිලි නොපැදීම මගින් ඔවුන්ට මුහුණපෑමට සිදුවන තත්වය පිළිබඳව සිඩ්නි හි ජේෂ්ඨ රියදුරු පුහුණු උපදේශක රෝයි නානායක්කාර මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකල සාකච්චාව.
ඔස්ට්‍රේලියාව තුල වයස්ගත රියදුරන් ආරක්ෂාකාරීව රිය පැදවීමට අනුගමනය කලයුතු කරුණු සහ වයස්ගත රියදුරන් සඳහා පවතින නීති නිසි ලෙස පිලි නොපැදීම මගින් ඔවුන්ට මුහුණපෑමට සිදුවන තත්වය පිළිබඳව සිඩ්නි හි ජේෂ්ඨ රියදුරු පුහුණු උපදේශක රෝයි නානායක්කාර මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකල සාකච්චාව.