Registered tax agent Chura Mani Belbase explains why this years tax return will be little different. Source: ?SBS Nepali/Getty ImagesCovid-19 වසංගතය නිසා මෙවර Tax Return එකේදි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශ මොනවාද සහ මෙවර Tax Return එක යොමු කළ යුතු අවසන් දින වකවානු මොනවාද පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙමු.
Covid-19 වසංගතය නිසා මෙවර Tax Return එකේදි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශ මොනවාද සහ මෙවර Tax Return එක යොමු කළ යුතු අවසන් දින වකවානු මොනවාද පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙමු.
මෙල්බර්න් නුවර, මුල්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී රිචඩ් ද සිල්වා මහතා අප සමග කතාබහට.