Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙවර මහ මැතිවරණයේදී අවධානය යොමු විය යුතු ප්‍රධාන කේෂ්ත්‍ර ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීයන් ගේ අදහස්

Sri Lankan Australians

Sri Lankan Australian community Source: SBS Sinhala facebook page

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරඟ වදින පක්ෂ විසින් අවධානය යොමු කළ යුතු යැයි බලාපොරොත්තු වන මූලික ක්ෂේත්‍ර දෙක පිළිබඳව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් වලට සවන් දෙන්න


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරඟ වදින පක්ෂ විසින් අවධානය යොමු කළ යුතු යැයි බලාපොරොත්තු වන මූලික ක්ෂේත්‍ර දෙක පිළිබඳව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් වලට සවන් දෙන්න


මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සේන ඇතුගල

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නියෝජනය කරමින් මධුශානි බණ්ඩාර

  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ප්‍රසාද් වඩුගේ

  • වික්ටෝරියා ප්‍රාන්තයේ වරුණ රත්නභාරති


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now