SKIP TO MAIN CONTENT

අපේ මිහිතලය සුරැකීමට පුරවැසියන් විදියට අර්ථාන්විත ලෙස අපි දායක වෙන්නේ කොහොමද?

World Earth day message Save The Planet.
How we can save the world as civilians, World Earth Day 2023 Source: Moment RF / WC.GI/Getty Images

අපේ ලෝකය, අප අවට පරිසරය , සීමිත ස්වභාවික සම්පත් ඇතුළු අපේ පෘථිවි තලය රැක ගැනීම , තිරසර ලෙස භාවිතා කිරීම කොයි තරම් නම් වැදගත්ද ? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

අපේ ලෝකය, අප අවට පරිසරය , සීමිත ස්වභාවික සම්පත් ඇතුළු අපේ පෘථිවි තලය රැක ගැනීම , තිරසර ලෙස භාවිතා කිරීම කොයි තරම් නම් වැදගත්ද ? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පරිසර පද්ධති හා වනාන්තර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන සෞම්‍යා වන්නිආරච්චි සමගින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now