SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න

Child Care (1).jpg
Inoka Nakandala (supplied) Image credit: Hispanolistic/Getty Images

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම ඉතා වැදගත් වනවා. වර්තමානයේ childcare මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙන්ම ඉදිරියේදී මෙම ක්ෂේශ්ත්‍රය සඳහා හඳුන්වාදීමට යෝජිත නව නීති සම්බන්ධයෙන් වන තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම ඉතා වැදගත් වනවා. වර්තමානයේ childcare මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙන්ම ඉදිරියේදී මෙම ක්ෂේශ්ත්‍රය සඳහා හඳුන්වාදීමට යෝජිත නව නීති සම්බන්ධයෙන් වන තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ව ළමාවිය සංවර්ධන ක්ෂේශ්ත්‍රයේ ගුරුවරියක සහ childcare මධ්‍යස්ථානයක educational leader ලෙස කටයුතු කරන ඉනෝකා නාකලන්ද සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now