ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සමග ඔට්ටු වෙන තරුණ පරපුර මීට පෙර අත් නොවිදි ආර්ථික අවපාතයක් ඇති වුණොත් වෙන්නෙ මොනවාද ? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.
මෙල්බර්න්හි දේපළ La Trobe විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂක ශ්‍රී ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යාව සම්බන්ධව ජේෂ්ඨ කථිකාචාර්යවරයකු වන නිලන්ත රාමනායක සමගින් SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
