Male hands compare an incandescent light bulb and a LED lamp Source: Moment RF / Thana Prasongsin/Getty Imagesබලශක්ති බිල්පත් අවම කර ගන්න, බල ශක්තිය ඉතිරි කර ගන්න වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට
බලශක්ති බිල්පත් අවම කර ගන්න, බල ශක්තිය ඉතිරි කර ගන්න වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට
මෙල්බන්හි බලශක්ති උපදේශකවරයෙක් වන දොන් කරුණාරත්න සමඟ SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්ඡාව