Veganuary ලෙස නම් කළ ජනවාරි මාසයේ නිර්මාංශ ආහාර ගැන ලෝකෙම අවධානය යොමු වෙද්දී දරුවන් නිර්මාංශ ආහාර වලට, විශේෂයෙන් Vegan ආහාර වලට යොමු වුණොත් ඔවුන්ගේ නිසි පෝෂණය තහවුරු කරන්න අවදානය යොමු කළ යුතු කරුණු මොනවද? මේ ගැන දැනුවත් වෙන්න. සවන් දෙන්න මේ විශේෂාංගයට
ක්වින්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව
Share






