Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

Happy gardening time with mother and toddler

Família indígena australiana. O programa "Closing the Gap" foi lançado em 2008 para diminuir as diferenças ao nível da saúde e da esperança média de vida entre australianos indígenas e não indígenas. Source: Moment RF / Attila Csaszar/Getty Images

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් අවුරුදු 83 ක් පමණ ජීවත් වන බවට සඳහන් වනවා. නමුත් ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා වන ආයු අපේක්ෂාව සාමාන්‍යයට වඩා අවුරුදු 8ක් පමණ අඩු වනවා. Closing the gap හෙවත් "පරතරය වසා දැමීම" යනු මෙම පරතරය නැති කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතිකමය වශයෙන් සැලකෙන ගිවිසුමක් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

Published

Updated

By SBS Sinhala

Presented by Lowanna Grant, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් අවුරුදු 83 ක් පමණ ජීවත් වන බවට සඳහන් වනවා. නමුත් ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා වන ආයු අපේක්ෂාව සාමාන්‍යයට වඩා අවුරුදු 8ක් පමණ අඩු වනවා. Closing the gap හෙවත් "පරතරය වසා දැමීම" යනු මෙම පරතරය නැති කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතිකමය වශයෙන් සැලකෙන ගිවිසුමක් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ  livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය  තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App  නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook  වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now