Invasion Day Rally, Brisbane 2024. Source: AAP / JONO SEARLEජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය වන නමුත් එම දිනය මතභේදාත්මක තත්වයක පවතී. ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ නව නිවහනේ ජාතික දිනය සැමරීම අවශ්‍ය නමුත්, මුලින්ම මෙම ජනවාරි 26 වැනිදාට යෙදෙන ජාතික දිනය පිටුපස ඇති සම්පූර්ණ කතාව තේරුම් ගැනීම වැදගත් වේ.
Published
By Nipuna Dodangoda, Audrey Bourget
Presented by Nipuna Dodangoda, Lowanna Grant
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය වන නමුත් එම දිනය මතභේදාත්මක තත්වයක පවතී. ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ නව නිවහනේ ජාතික දිනය සැමරීම අවශ්‍ය නමුත්, මුලින්ම මෙම ජනවාරි 26 වැනිදාට යෙදෙන ජාතික දිනය පිටුපස ඇති සම්පූර්ණ කතාව තේරුම් ගැනීම වැදගත් වේ.