ඔස්ට්‍රේලියාවේ ඖෂධ මිලට ගැනීමේදී සහන සලසන Pharmaceutical Benefits Scheme වැඩසටහන පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


