2022 නොවැම්බර් 26 වන දින පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් තේරී පත්වන නව වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ඡන්ද දායකයින් අපේක්ෂා කරන දේවල් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ මත විමසුමට සවන් දෙන්න.
- Werribee හි පදිංචි ප්‍රභාත් හෙට්ටිආරච්චි මහතා;
- Phillip Island හි පදිංචි රෝසි මෝරර් මහත්මිය;
- Lyndebrook හි පදිංචි කල්‍යාණ විජේසුන්දර මහතා;
- Officer හි ජීවත්වන නයෝමි කුරේ මහත්මිය මෙම විශේෂාංගය සඳහා අදහස් දැක්වූහ.
Share






