කුමන හෝ හේතුවක් නිසා දෙමාපියන්ගේ රැකවරණය , භාරකාරත්වය තවදුරටත් නොලැබෙන දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ නීතිමය පසුබිම කොයි ආකාරයක් ගන්නවද? සංක්‍රමණික දෙමාපියන්ගේ දරුවන්ට මේ තත්වය බලපාන්නේ කොහොමද ? මේ ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි සාකච්ඡාවට
මෙල්බර්න්හි බැරිස්ටර්වරියක් මෙන්ම සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්ඡාව
Share






