නසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවා ඇති Curiosity rover යානය මගින් මෑතකදී වැදගත් සොයාගැනීම් දෙකක් සිදු කල අතර ඒ පිලිබදව නසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share

Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends
