Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained

Female legal advisor lawyer helping her client

JPs are authorised to act as a witness when you sign legal documents Source: Getty / ilkercelik

යම් අවස්ථාවක දී ඔබට සාම විනිසුරුවරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. එය ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට, රක්ෂණ හිමිකම් පෑමක් කිරීමට හෝ ඔබේ භාෂාවෙන් ඔබේ නීතිමය ලේඛනවල පිටපත් සහතික කිරීමට විය හැකියි. සාම විනිසුරුවරයෙකු සිදු කරන්නේ කුමක්ද සහ අපට ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වූ විට අපට ඔවුන්ව සොයාගත හැක්කේ කොතැනින්ද යන්න පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

Updated

By Melissa Compagnoni

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

යම් අවස්ථාවක දී ඔබට සාම විනිසුරුවරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. එය ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට, රක්ෂණ හිමිකම් පෑමක් කිරීමට හෝ ඔබේ භාෂාවෙන් ඔබේ නීතිමය ලේඛනවල පිටපත් සහතික කිරීමට විය හැකියි. සාම විනිසුරුවරයෙකු සිදු කරන්නේ කුමක්ද සහ අපට ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වූ විට අපට ඔවුන්ව සොයාගත හැක්කේ කොතැනින්ද යන්න පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now