බලහත්කාරයෙන් සිදු කරන විවාහ ගැන ඕස්ට්‍රේලියාවේ තිබෙන නීති මෙන්න: Australia Explained

Bride praying in the attic

Forced marriage most often affects young women and girls, especially those aged 14 to 18. Source: Moment RF / kuroaya/Getty Images

Forced marriage එහෙමත් නැතිනම් බලහත්කාරයෙන් සිදු කරන විවාහය ගැන ඔබ අනිවාර්යයෙන්ම අස තිබෙනවා විය හැකියි. යෝජිත සහ බලහත්කාරයෙන් සිදු කරන විවාහ අතර වෙනස සහ ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට එය බලපාන්නේ නම් ඔබට උපකාර සඳහා ඔවුන්ව යොමු කල හැක්කේ කොතැනටද යන්න පිළිබඳව තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ  livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය  තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App  නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook  වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now