සෑම වසරකම අගෝස්තු මාසය ළඟාවන විට රටේ අගමැතිවරයා, විපක්ෂ නායකයා වගේම විවිධ දේශපාලන නායකයන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ දුර බැහැර ස්ථානයකට ඔබ අසා ඇති. ඒ ගමන යන්නේ ඇයි? ඔවුන් සහභාගීවන ඒ “ගාර්මා” කියන උත්සවය කුමක්ද? ඇයි මේ තරම් වැදගත් පුද්ගලයන් හැම අවුරුද්දෙම එතැනට යන්නේ? අද අපි කතා කරන්නේ, ඕස්ට්‍රේලියාවේ විශාලතම ආදිවාසී සංස්කෘතික හමුව වන ගාර්මා උත්සවය ගැනයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






