ජූලි 01 දා සිට ක්‍රියාත්මක තුන්වන අදියරේ බදු කප්පාදුව ගැන හරියටම දැනගනිමු

ඕස්ට්‍රේලියාවේ ජූලි 01 දා සිට ඇරඹුණු 2024 - 2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුව ගැන පැහැදිලි කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වුයේ Victoria ප්‍රාන්තයේ Melbourne වල වරලත් ගණකාධිකාරී වරයකු සහ බදු උපදේශකයකු ලෙස කටයුතු කරන සුරේන් ධර්මරත්න මහතා.
Share




