මේ අතර විදේශයන්හි සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ජිනීවා හි මානව හිමිකම් කමිටුව වෙතද ගොස් තිබේ
ඕස්ට්‍රේලියාවේ වෙනස්වන කොරෝනා නීති හමුවේ ඔබේ අවලංගු වූ ගුවන් ටිකට් පත් ගාස්තුව නැවත ලබා ගැනීමට හැකිවේද ?

The Qantas arrival area is completely deserted during peak hour due to flight cancellations Source: Getty
විවිධ ප්‍රාන්ත කොරෝනා නීති පැනවීම නිසා බොහෝ ජනයා ගුවන් ගමන් අවලංගු කලද ඔවුන් ට ඇති අයිතීන් පිළිබද නවතම තොරතුරු වෙත සවන් දෙන්න SBS සිංහල කාලීන විශේශාන්ගයෙන්
Share