ෆෙඩරල් අයවැය මගින් ස්ථිර සංක්‍රමණ අගය ඒ අයුරින්ම පවත්වා ගැනීමටත් ඉන් වැඩි කොටස නිපුණතා සංක්‍රමණිකයින්ට ලබා දීමටත් යෝජිතයි. ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සංක්‍රමණ පිළිබඳ ස්ථාවර කමිටුව හමුවේ ඒ පිළිබඳ යෝජනා සහ අදහස් ලබා දීමට සංක්‍රමණ නීතිඥ දොන් සුසන්ත කටුගම්පල මහතා එක් වී සිටියා. SBS සිංහල සේවය සමග කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඒ පිළිබඳ ඔහු පල කල අදහස් වලට සවන් දෙන්න.
සැ. යූ: මෙහිදී සම්පත්දායකයා ඉදිරිපත් කල තොරතුරු පොදුවේ සැමට බලපාන කරුණු වන අතර එක් එක් පුද්ගල තත්ත්ව අනුව මෙය ඔබට බලපාන ආකාරය වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






