SKIP TO MAIN CONTENT

දේශසීමා වැසීම නිසා ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින තාවකාලික සහ ශිෂ්‍ය වීසා ලාභින් දත යුතු වැදගත් කරුණු SBS සිංහල සේවයෙන්

Empty Airport
Source: Pixabay / Free-Photos

කොරෝනා වසංගතයත් සමග ආරම්භ වුනු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම මත දීර්ග කාලීන සහ කෙටි කාලීන තාවකාලික වීසා ලබාසිටින පිරිස සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නවතම තත්වය පිළිබඳව මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

කොරෝනා වසංගතයත් සමග ආරම්භ වුනු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම මත දීර්ග කාලීන සහ කෙටි කාලීන තාවකාලික වීසා ලබාසිටින පිරිස සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නවතම තත්වය පිළිබඳව මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.

ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක Sanji Caldera මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව. 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now