මෙවර ෆෙඩරල් අයවැයෙන් හඳුන්වා දුන් දේපල කර්මාන්තයට බලපාන ප්‍රධාන ක්‍රියාමාර්ග , ප්‍රතිපත්ති ගැන වගේම නව නිවාස ගැනුම්කරුවන්ට සහ දේපල වෙළඳපොලේ ආයෝජනය කිරීමට කැමති අයට එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේදැයි දැනුවත් වෙන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට
ඔස්ට්‍රේලියාවේ Federation විශ්ව විද්‍යාලයේ සහ Griffith විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණ විශ්ලේෂකයෙක් මෙන්ම ආර්ථික විශේෂඥ ප්‍රභාත් මොරවකගේ බ්‍රිස්බේන් සිට SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව
Share






