Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේදී පශු වෛද්‍යවරයකුගේ සේවාව නිවැරදිව ලබා ගන්නේ කෙසේද?

Dog at vet

Regular visits allow veterinarians to pick up subtle changes in your pet. Credit: Evervet

ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමුවීමට යන්න කලින් අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ? මේ ගැනයි අද Australia Explained වැඩසටහන


Published

By Phil Tucak

Presented by Melissa Compagnoni

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමුවීමට යන්න කලින් අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ? මේ ගැනයි අද Australia Explained වැඩසටහන


Australia Explained - Veterinarian
Nearly three quarters of Australian households have a pet. Credit: janiecbros/Getty Images

Vera Szito and Choccy
Vera Szito with Choccy the Labrador. Credit: Vera Szito

A cat being assessed by veterinary staff
The vet will perform a physical examination of your pet. Credit: Evervet

Vet emergency centre
In an emergency, staff will triage your pet to determine how severe things are. Credit: WAVES

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now