ආහාර නරක් වීම, ආහාර විෂවීම වලක්වා ගනිමින් ආක්ෂාකාරීව එළිමහනේ BBQ එකක් පික්නික් එකක් සැලසුම් කර ගන්න, නිවසේ එදිනෙදා ආහාර සුරක්ෂිතතාවය පවත්වාගන්න අවශ්‍ය වැදගත් තොරතුරු දැනගන්න, ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න. ආහාර තාක්ෂණවේදිනී කොන්ස්ටන් ජයසිංහ මහත්මිය සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share






