SKIP TO MAIN CONTENT

ජූලි 1 දා ඕස්ට්‍රේලියාවේ 485 වීසා වලට ඇත්තටම මොකද වෙන්නේ, වයස් සිමාවේ ඉන්න අය මොකද කරන්නේ... තොරතුරු මෙන්න

deshani-diyunugalage-485 visa.jpg
Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA Credit: SBS

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණික උපායමාර්ගයන්හි සිදු කල වෙනස්කම් හේතුවෙන් ජූලි 1 දා සිට 485 Temporary Graduate visa සඳහා බලපාන වෙනස්කම් සහ ඒ පිළිබඳව දැනගතයුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණික උපායමාර්ගයන්හි සිදු කල වෙනස්කම් හේතුවෙන් ජූලි 1 දා සිට 485 Temporary Graduate visa සඳහා බලපාන වෙනස්කම් සහ ඒ පිළිබඳව දැනගතයුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now