SKIP TO MAIN CONTENT

පිරිමි පාර්ශවය බොහෝ විට නොපෙන්වන මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු දේ

What you need to be aware of about mental health issues that men often do not show
Source: Getty Images/CatLane

නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන මගින් අවධානයක් යොමු කෙරෙන පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ සම්බන්ධ පිළිකා එමෙන්ම පුරුෂ මානසික සෞඛ්‍යය පිළිබඳව වන කරුණු අතුරින් පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම වැනි ගැටලු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන මගින් අවධානයක් යොමු කෙරෙන පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ සම්බන්ධ පිළිකා එමෙන්ම පුරුෂ මානසික සෞඛ්‍යය පිළිබඳව වන කරුණු අතුරින් පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම වැනි ගැටලු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර සමඟ SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now