අප්‍රේල් මස 17 වැනිදාට යෙදෙන ලෝක හිමොෆීලියා දිනයට සමගාමීව, හිමොෆීලියා රෝගය පාලනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ දියවැඩියා කළමනාකරණය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන විශේෂඥ උපදේශක වෛද්‍යවරියක වන ෂර්මිලා ජයසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






