SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු මානසිකව පීඩා විඳින ඔබ දැනගතයුතු දේ

What you need to know about the mental distress you experiencing after arriving in Australia
Source: Pixabay - Peggy_Marco

ජුනි මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා යෙදී තිබෙන පුරුෂයින්ගේ සෞඛ්‍ය පිලිබඳ දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිටින පුරුෂයින්ගේ මානසික සෞඛ්‍යය සහ ගැටළු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ජුනි මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා යෙදී තිබෙන පුරුෂයින්ගේ සෞඛ්‍ය පිලිබඳ දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිටින පුරුෂයින්ගේ මානසික සෞඛ්‍යය සහ ගැටළු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික අපේක්ෂක මනෝවෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  කෝසල අමරනායක වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now