ඕස්ට්‍රේලියාවේ වයස 5ත් 11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ගැන ඔබ තවමත් සැකයෙන්ද?

What you need to know about vaccinating children 5 to 11 years of age in Australia

Source: Pexels / Kindel Media

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5ත් 11ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කෝවිඩ් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් සහ එම එන්නෙතෙහි පවතින ආරක්‍ෂිත බව පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනාලි වීරසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව  


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now