ග්‍රීෂ්ම කාලයේ අධික උණුසුමින් ඔබේ දරුවා ආරක්ෂා කිරීමට ඔබ දැනගතයුතු දේ

Source: Pixabay/ Pexels
පවතින උෂ්ණාධික ගිම්හාන කාලය තුල අලුත උපන් ළදරුවන්ගේ / තම කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් වශයෙන් දැනගතයුතු දේ පිළිබඳව පර්ත් හි පුෂ්පකුමාර යාපා වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share