මේ වනවිට ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සකස් කිරීමට කාලය ගතවීම පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශිෂ්‍ය වීසා යටතේ පැමිණීමට සිටින පිරිස සිදු කලයුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






