ඕස්ට්‍රේලියානු COVID-19 එන්නතකරණ වැඩපිළිවෙල සඳහා ඇතුලත් කල වයස අවුරුදු 12-15 වයස් කාණ්ඩ වල ළමුන් සඳහා එන්නත් ලබාදීම කෙතරම් ආරක්‍ෂිතද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල වෛද්‍ය සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
