SKIP TO MAIN CONTENT

වසරකට ජීවිත මිලයන ගණනක් අහිමි කරන, පිළිකා රෝගයෙන් හැකිතාක් ආරක්ෂා වීමට ඔබට වැදගත් දේ

Getting proper medical checkups can help prevent from cancer in early stage
Source: pixabay / Bokskapet

නිසි කාලයේදී අවශ්‍ය පරීක්ෂණ වෙත යොමු වීම මගින් පිළිකා රෝගය වර්ධනය වීමෙන් ඔබව ආරක්ෂා කරයි


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

නිසි කාලයේදී අවශ්‍ය පරීක්ෂණ වෙත යොමු වීම මගින් පිළිකා රෝගය වර්ධනය වීමෙන් ඔබව ආරක්ෂා කරයි


පෙබරවාරි 4 ලෝක පිළිකා දිනයට සමගාමීව පිළිකා රෝග මගින් ආරක්ෂා වීම සඳහා ඔබට වැදගත් කරුනු සම්බන්ධයෙන් NSW ප්‍රාන්තයේ ශ්වසන රෝග විශේෂඥ සහ බටහිර නිව් සවුත් වේල්ස් හි පෙනහලු පිළිකා සත්කාරක කණ්ඩායම් සාමාජික වෛද්‍ය සුගම්‍යා මල්ලවතන්ත්‍රී වෛද්‍යතුමිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now