මේ ග්‍රීෂ්ම සෘතුවේ ඔබත් පීඩා විදින "හිස්හොරි" වලින් ආරක්ෂා වීමට ඔබ දැනගතයුතු දේ

Source: Getty Images/powerofforever
මේ ග්‍රීෂ්ම සෘතුවේ ඔබත් පීඩා විදින "හිස්හොරි" වලින් ආරක්ෂා වීමට ඔබ දැනගතයුතු දේ පිළිබඳව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිට සම්බන්ධ වූ, චර්ම රෝග සහ කාන්තා සෞඛ්‍ය පිලිබඳව විශේෂ අවධානයක් යොමුකරන දේශානි රණසිංහ වෛද්‍ය තුමිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share