අධික උණුසුමත් සමග ඔබට දැඩි සෞඛ්‍ය අවධානමක් ගෙනෙන hyperthermia තත්වයෙන් ආරක්ෂාවීමට ඔබ දැනගතයුතු දේ

Source: Getty Images/fizkes
අධික උණුසුමත් සමග ඔබට දැඩි සෞඛ්‍ය අවධානමක් ගෙනෙන hyperthermia තත්වයෙන් ආරක්ෂාවීමට ඔබ දැනගතයුතු දේ පිළිබඳව පර්ත් හි, ජ්‍යෙෂ්ඨ පවුල් වෛද්‍ය ගයාන් දයාරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
Share