යුරෝපීය නත්තල් සම්ප්‍රදායෙන් ඔස්ට්‍රේලියාවේ නත්තල වෙනස් වෙන හැටි

Source: Flickr
යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් යම්තාක් දුරකට ඔස්ට්‍රේලියාවේ නත්තලට බලපා ඇති නමුත් ඔස්ට්‍රේලියනුවන් තමන්ගේම නත්තල් සම්ප්‍රදායක් ගොඩනගාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ නත්තල් සම්ප්‍රදාය පිළිබඳ මෙවර SBS සිංහල ගුවන් විදුලියේ Settlement Guide වෙතින්.
Share




