Source: SL Navy/ Facebookශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය මාසයේදී දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරනු ලැබූ මෙම කෞතුකාගාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාව.
ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය මාසයේදී දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරනු ලැබූ මෙම කෞතුකාගාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාව.