2025 දී ඕස්ට්‍රේලියාවේ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද: ජන 03 කාලීන විග්‍රහය

Source: SBS
ඕස්ට්‍රේලියාව ඉදිරි මැතිවරණයකට සුදානමක් , නමුත් පැවැත්වීමට නියමිත දිනය කවදාද යන්න වාර්තා කර නොමැති බව පැවසේ. මෙම මැතිවරණය නිසා ඔබේ ගිම්හාන නිවාඩුවට බාධා නොවනු ඇති නමුත් ඔබ මැයි මාසය වන විට ඡන්දය දීමට සූදානම් විය යුතු බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share