ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ ඔබ හමුවට රැගෙන එන SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ ජූලි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ලේඛනයේ යෙදෙන සාමන්ත තැන්නගේ විසින් රචිත " මට වැරදුනු තැන් " නමැති ග්‍රන්ථය පිළිබඳවයි.
"කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
Share






