Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී මුල්‍ය වගකීම ගත යුත්තේ දෙමාපියන්ගෙන් කවුරුන්ද?

Child Rights and Parent Rights in Australia.png
Credit: AAP

ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ දෙවන්නට සවන් දෙන්න. ඔස්ට්‍රේලියානු නීතියේ ළමා අයිතිවාසිකම්, ළමයින් කෙරෙහි දෙමාපියන්ගේ අයිතිවාසිකම් සහ දරුවන්ගේ මුල්‍ය වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න විස්තර කර ඇති අන්දම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ දෙවන්නට සවන් දෙන්න. ඔස්ට්‍රේලියානු නීතියේ ළමා අයිතිවාසිකම්, ළමයින් කෙරෙහි දෙමාපියන්ගේ අයිතිවාසිකම් සහ දරුවන්ගේ මුල්‍ය වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න විස්තර කර ඇති අන්දම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

මෙල්බර්න් නුවර නීතීඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.

****************************************************************

ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ පළමුවැන්නට සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now